ජාතික කියවීමේ මාසයට සමගාමීව Periyaulukkulama Weeramuthu පෙර පාසලේ සිගිති දුවා දරුවන්ගේ ආකල්ප හා සිතීමේ ශක්තිය වර්ධනය කිරීමේ අදහසින් “පින්තූරය බලා අපි කියවමු” වැඩසටහන අද දිනයේදී පවත්වන්නට යෙදුනා….
එම අවස්ථාවට සහභාගී වූ Weeramuthu පෙර පාසලේ දුවා දරුවන්, ගුරු මහත්මිය ඇතුලු සියලු දෙනාට අපගේ ස්තූතිය පුද කර සිටිමු.👧🧒📚