ස්යං රැකියාවට අපෙන් අත්වැලක්

අප පළාත් පාලන ආයතනය විසින් රැකියා විරහිත තරුණ කරුණියන් හා කාන්තා මූලික පවුල් සවිබල ගැන්වීමේ අරමුණ ඇතිව හා ඔවුන් ස්වයං රැකියා වලට යොමු කිරිමේ අරමුණින් සංවිධානය කරන ලද ආභරණ සැකසිමේ වැඩමුළුව සාර් ථකව අවසන් කල තරුණ තරුණියන් වෙුනවෙන් සහතිකපත්ර ප්රධානය කිරිමේ වැඩසටහන පසු ගිය දා ප්රාදේශිය සභා ශ්රවණාගාරයේදි සිදුකෙරිණ.

වවුනියා ඊරට්ටපෙරියකුලම , නවගම ඇඔරුම්හල කුලීපදනම මත ගැණුම්කරුවන් වෙත ලබා දීම සඳහා ප්‍රසම්පාදන කැදවීම….

New Year Calibration-2025

2025 නව වසර සමරමින්…….වවුනියාව ඊරට්ටපෙරියකුලම විහාරස්ථානයේ විහාරාධිපති ශ්‍රාස්ත්‍රපති පණ්ඩිත අලුත්ගම ඉන්ද්‍රසාර හිමියන්ගේ ආශිර්වාද ධර් ම ‍දේශනාවකින් හා සෙත්පිරිත් සජ්ජායනයකින් අනතුරුව අප පළාත් පාලන ආයතනයේ නව වසරේ වැඩකටයුතු ආරම්භ ය සිදුකෙරිණ.
☝️2025 புத்தாண்டு நிகழ்வின் போது