අයාලේ පාරේ සැරිසරන ගවයින් සම්බන්ධව ප්‍රාදේශීය සභාවෙන් දැඩි පියවර

වැසි සමය එලබ ඇති බැවින් පාරේ ගවයන් වැඩි වශයෙන් ගමන් කරන බව පෙනි යයි.

මේ නිසා මාර්ග අනතුරු වැඩි වී ඇත. එම නිසා ගව හිමියන් තම ගවයින් සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන ලෙසත්, පට්ටිවල තබා ගන්නා ලෙසත් දැනුම් දෙන අතර

පාරේ සැරිසරන ගවයින් සම්බන්ධයෙන් ප්රාදේශීය සභා නීතිරීතිවලට අනුව නීතිමය ක්රියාමාර්ග ගන්නා බවද දන්වා සිටිමි.

ලේකම්

 

වව්නියාව දකුණ සිංහල ප්රාදේශීය සභාව.

 

ටයටය