1.
වෙළඳ
බලපත්‍ර නිකුත් කිරීම
2.
වීදිරේඛා
නිකුත් කිරීම
3.
අනුකූලතා
සහතික නිකුත් කිරීම
4.
ගොඩනැගිළි
ඉදිකිරිම අනුමත කිරීම
5.
ඛණිජ ද්‍රව්‍ය
ප්‍රවාහනයට බලපත්‍ර ලබාදීම
6.
පරිසර
බලපත්‍ර ලබාදීම
7.
ව්‍යාපාර
නාම ලියාපදිංචිය
8.
ජලනල
එලීම සඳහා අනුමැතිය ලබාදීම
9.
බරවාහන/උපකරණ
කුලී පදනම මත ලබාදීම
10.මාර්ග
සංවර්ධනය හා උපදේසාත්මක සේවා සැපයීම
11.පොදු
ගොඩනැගිළි ඉදිකිරිම හා පවත්වාගෙන යෑම
12.පොදු
ජල පහසුකම් සැපයීම (වගා ළිං/නල ළිං)
13.හදිසි
ආපදා තත්ත්ව වලදී සේවා සැපයීම
14.අයාලේ
යන ගවයින් ඇල්ලීම හා දේපළ ආරක්ෂා කිරීම
15.ජල
හෝ මල ප්‍රවාහන පද්ධති ඉදිකිරිම හා නඩත්තුව
16.ග්‍රාමීය
සතිපොළ පවත්වාගෙන යෑම
17.කැලි
කසල කළමණාකරණය
18.මහජන
සෞඛ්‍ය හා සනීපාරක්ෂාවට අහිතකර ඉදිකිරිම් ඉවත් කිරීම
19.පොදු
වැසිකිළි ඉදිකිරීම නඩත්තුව හා නියාමනය
20.සුසාන
භූමි - ආදාහානාගාර නඩත්තුව