අපේ සිංහල ප්‍රාදේශීය සභාවේ තවත් සේවාවක්

අපේ සිංහල ප්‍රාදේශීය සභාවේ තවත් සේවාවක්

මෙම කන්නයේ සී සෑම සඳහා රොටවේටර් සහිත ට්‍රැක්ටරය බදු දීමට ඇත. අක්කරයකට රුපියල් 18000.00 ක් පමණි වැඩි විස්තර සඳහා, 024 222 1427