

( මැයි 31 සිට ජූනි 05 ) දක්වා කාලය පරිසර සතියක් ලෙස ප්රකාශයට පත් කිරීම සැලකිල්ලට ගනිමින්,
2024.06.05 වන දින අප ප්රාදේශීය සභාව මගින් පැළ ලබාදීමද සිදු කරන ලදී.
එමෙන්ම පෙර පාසල් දරුවන් සහ ගුරුවරුන් එක්ව අනාගත පරපුර සඳහා හොද දැක්මක් ලබා දීමේ අරමුණ ඇතිව අප හා සම්බන්ධ වී ඔවුන්ගේ දෑතින් පැළ සිටුවා සහයෝගය දැක්වුහ.
මේ මහඟු කාර්යය සඳහා අප සමඟ අත්වැල් බැඳගත් සැමට ස්තුතිය පුදකර සිටිමු.




எமது பிரதேச சபையினால் 05.06.2024ம் திகதியன்று சிரமதான பணிகளுடன், மரக்கன்றுகளும் வழங்கிவைக்கப்பட்டது.
மேலும் எதிர்கால நோக்குடன் முன்பள்ளி சிறார்கள் மற்றும் ஆசிரியர்களை எம்மோடு இணைத்து அவர்களது கரங்களால் மரக்கன்று நாட்டப்பட்டது
இம்மகத்தான பணிக்கு எம்மோடு கைகோர்த்த அனைவருக்கும் நன்றிகளைத் தெரிவித்துக்கொள்கிறோம்.