ස්යං රැකියාවට අපෙන් අත්වැලක්

අප පළාත් පාලන ආයතනය විසින් රැකියා විරහිත තරුණ කරුණියන් හා කාන්තා මූලික පවුල් සවිබල ගැන්වීමේ අරමුණ ඇතිව හා ඔවුන් ස්වයං රැකියා වලට යොමු කිරිමේ අරමුණින් සංවිධානය කරන ලද ආභරණ සැකසිමේ වැඩමුළුව සාර් ථකව අවසන් කල තරුණ තරුණියන් වෙුනවෙන් සහතිකපත්ර ප්රධානය කිරිමේ වැඩසටහන පසු ගිය දා ප්රාදේශිය සභා ශ්රවණාගාරයේදි සිදුකෙරිණ.

වවුනියා ඊරට්ටපෙරියකුලම , නවගම ඇඔරුම්හල කුලීපදනම මත ගැණුම්කරුවන් වෙත ලබා දීම සඳහා ප්‍රසම්පාදන කැදවීම….

New Year Calibration-2025

2025 නව වසර සමරමින්.......වවුනියාව ඊරට්ටපෙරියකුලම විහාරස්ථානයේ විහාරාධිපති ශ්‍රාස්ත්‍රපති පණ්ඩිත අලුත්ගම ඉන්ද්‍රසාර හිමියන්ගේ ආශිර්වාද ධර් ම ‍දේශනාවකින් හා සෙත්පිරිත් සජ්ජායනයකින් අනතුරුව අප පළාත් පාලන ආයතනයේ නව වසරේ වැඩකටයුතු ආරම්භ ය සිදුකෙරිණ. ☝️2025 புத்தாண்டு நிகழ்வின் போது

දරුවන් දිනන දැනුම

2024 ජාතික කියවීමේ මාසය පාදක කර ගනිමින් පෙරියඋළුක්කුලම මහජන පුස්තකාලය මූලිකව වවුනියා දකුණු සිංහල ප්රාදේශීය සභාව විසින් සංවිධානය කරන ලද රචනා හා චිත්ර කරඟය පෙරියඋළුක්කුලම සිරිසුමන මහා විද්යාලයේදි පසුගිය දා පැවැත්විණ.

ප්‍රදේශයේ දුවා දරුවන්ගේ දක්ෂතා අගයමින්….

2024 ජාතික කියවීමේ මාසය පාදක කර ගනිමින් මාමඩුව මහජන පුස්තකාලය මූලික කර ගනිමින් වවුනියා දකුණු සිංහල ප්රාදේශීය සභාව විසින් සංවිධානය කරන ලද රචනා හා චිත්ර තරඟය මාමඩුව අග්රබෝධි මහා විද්යාලයේදි පසුගිය දා පැවැත්විණ.

” ලෝකය ජයගෙන ඇත්තේ කියවන මිනිසුන්ය”

ජාතික කියවීමේ මාසයට සමගාමීව Periyaulukkulama Weeramuthu පෙර පාසලේ සිගිති දුවා දරුවන්ගේ ආකල්ප හා සිතීමේ ශක්තිය වර්ධනය කිරීමේ අදහසින් "පින්තූරය බලා අපි කියවමු" වැඩසටහන අද දිනයේදී පවත්වන්නට ‍යෙදුනා....

එම අවස්ථාවට සහභාගී වූ Weeramuthu පෙර පාසලේ දුවා දරුවන්, ගුරු මහත්මිය ඇතුලු සියලු දෙනාට අපගේ ස්තූතිය පුද කර සිටිමු.👧🧒📚

” ලෝකය ජයගෙන ඇත්තේ කියවන මිනිසුන්ය”

ජාතික කියවීමේ මාසයට සමගාමීව Periyaulukkulama Weeramuthu පෙර පාසලේ සිගිති දුවා දරුවන්ගේ ආකල්ප හා සිතීමේ ශක්තිය වර්ධනය කිරීමේ අදහසින් "පින්තූරය බලා අපි කියවමු" වැඩසටහන අද දිනයේදී පවත්වන්නට ‍යෙදුනා.... එම අවස්ථාවට සහභාගී වූ Weeramuthu පෙර පාසලේ දුවා දරුවන්, ගුරු මහත්මිය ඇතුලු සියලු දෙනාට අපගේ ස්තූතිය පුද කර සිටිමු.👧🧒📚

ලෝක පරිසර සතිය සමරමින්….

dav
dav
🌱🌱( මැයි 31 සිට ජූනි 05 ) දක්වා කාලය පරිසර සතියක් ලෙස ප්රකාශයට පත් කිරීම සැලකිල්ලට ගනිමින්,
2024.06.05 වන දින අප ප්රාදේශීය සභාව මගින් පැළ ලබාදීමද සිදු කරන ලදී.
එමෙන්ම පෙර පාසල් දරුවන් සහ ගුරුවරුන් එක්ව අනාගත පරපුර සඳහා හොද දැක්මක් ලබා දීමේ අරමුණ ඇතිව අප හා සම්බන්ධ වී ඔවුන්ගේ දෑතින් පැළ සිටුවා සහයෝගය දැක්වුහ.
මේ මහඟු කාර්යය සඳහා අප සමඟ අත්වැල් බැඳගත් සැමට ස්තුතිය පුදකර සිටිමු.
🌱🌱உலக சுற்றாடல் தினத்தை🌱🌱 முன்னிட்டு மே 31 தொடக்கம் யூன் 05 வரையான காலப்பகுதியை சுற்று சூழல் வாரமாக பிரகடனப்படுத்தப்பட்டமைக்கு அமைவாக,
எமது பிரதேச சபையினால் 05.06.2024ம் திகதியன்று சிரமதான பணிகளுடன், மரக்கன்றுகளும் வழங்கிவைக்கப்பட்டது.
மேலும் எதிர்கால நோக்குடன் முன்பள்ளி சிறார்கள் மற்றும் ஆசிரியர்களை எம்மோடு இணைத்து அவர்களது கரங்களால் மரக்கன்று நாட்டப்பட்டது
இம்மகத்தான பணிக்கு எம்மோடு கைகோர்த்த அனைவருக்கும் நன்றிகளைத் தெரிவித்துக்கொள்கிறோம்.

On the occasion of World Environment Day, on 2024.06.05

Part-01
💚🌲 💚🌲🌴 a great job was done by collecting non-stop waste such as plastic, glass products, polythene etc.
The program was implemented from near Bu Oya bridge to Vavuniya pandal limit.
We extend our heartfelt thanks to all the police officers, CSD officers, officers of Wavuniya South Divisional Secretariat, our council officers, death aid association and the people of the area who joined hands with us for this cleanup. ❤
🎯We kindly urge passengers and the public to avoid putting plastic materials on the road and realize that it is all of us to keep our area clean.
Vavniya South Sinhala Pradeshiya Sabha
💚🌲 💚🌲 🌴Today on 5/6/2024 our council was collected in the border areas of plastic, glass materials and polythene and hard work was also taken initiative.
The work was done from Poo Oya to Vavunia entrance.
Police officers, troops, CSD members, Vavunia South Regional Secretariat Officers, council officials, death evidence associations, and many of the regional people joined hands with us in the work of cleaning this.
We extend our heartfelt thanks to all those who joined hands with us in this cleaning work. ❤
🎯We humbly request those who take trips and the public to avoid putting plastic items on the roadside and to realize that it is the duty of each of us to keep our area clean.
Vavunia South Sinhala Pradesh Council
dav
dav