The foundation stone laying ceremony of the new outlet building in Iratperiyakulam

h
dav
e foundation stone laying ceremony of the new outlet building in Iratperiyakulam under the Provincial Development Program (LDSP) on 2024.06.03 PM. Wa. It was held at 12:53 under the leadership of our Secretary of the Council. Aluthgama Indrasara Thero, Wavuniya District Secretary, Wavuniya District Deputy Secretary, Wavuniya District Senior Police Officer, Health Medical Officer-Eratperiyakulama, Public Health Inspector, Police Officer-Eratperiyakulama, Administrative Officer of Wavuniya South Secretariat, Regional Council Officers, Community Centres, Death aid committee, relatives, contractors of Ranjith construction and public were also present. Foundation stone laying ceremony of construction of new building under Local Development Project (LDSP) Sales Outlets at Irattaiperiyakulama on 03.06.2024 B. It took place at 12:53 pm under the leadership of the secretary of our council. Aluthkama Indrasara Thera, Vavuniya District Govt President, Vavuniya District Assistant Govt President, Vavuniya District Superintendent Police President, Health Medical Officer - Eeraperiyakulam, Public Health Inspector, Police Officer - Eeraperiyakulam, Vavuniya South Regional Secretariat Administrative Officer, Council Officers, Sanas Ranjith Construction agreement has been increased Cars, and the public, etc. participated.

අපේ සිංහල ප්‍රාදේශීය සභාවේ තවත් සේවාවක්

අපේ සිංහල ප්‍රාදේශීය සභාවේ තවත් සේවාවක්

මෙම කන්නයේ සී සෑම සඳහා රොටවේටර් සහිත ට්‍රැක්ටරය බදු දීමට ඇත. අක්කරයකට රුපියල් 18000.00 ක් පමණි වැඩි විස්තර සඳහා, 024 222 1427

 

කියවීමේ මාසය නිමිත්තෙන් රචනා තරගයක්

කියවීමේ මාසය නිමිත්තෙන් මාමඩුව පුස්තකාලය විසින් ඊයේ දිනයේදි (19:09:2023) පැවැත්වූ මාමඩුව පාසැලේදී පාසල් ළමා රචනා තරගයේ වාර්තා.

வாசிப்பு மாதத்தை முன்னிட்டு நேற்றைய தினம் (14: 09:2023) மாமடுவ நூலகத்தினால் மாமடுவ பாடசாலையில் உள்ள பிள்ளைகளுக்கான நடைபெற்ற கட்டுரை போட்டியின் பதிவுகள்

 

Reports of the school children's writing competition held at Mamaduwa school yesterday (19:09:2023) by Mamaduwa library on the occasion of reading month.Posts of Essay Competition for Children at Mamaduwa School by Mamadu Library yesterday (14:09:201)

පළාත් හොඳම වාර්ෂික වාර්තා සහ ගිණුම් සම්මාන උළෙල දි වවුනියා දකුණු සිංහල ප්‍රා සභාව අනුකූලතා සහතිකය හිමි කරගනි

වව්නියාව දකුණු සිංහල ප්රාදේශීය සබාව ..පළාත් හොඳම වාර්ෂික වාර්තා සහ ගිණුම් සම්මාන උළෙල දි අනුකූලතා සහතිකය හිමි කරගනි

இன்றைய தினம் (2023:09:22)

2022ம் ஆண்டுக்கான கணக்கறிக்கையிடல் சான்றிதழ் மட்ட தரக்கணிப்பு பெற்றமைக்காக (CERTIFICATE OF COMPLIANCE) சான்றிதழ் எமது சபை பெற்றுக்கொண்டது.

இந்நிகழ்வு அனுராதபுரத்திலுள்ள வட மத்திய மாகாண கேட்போர் கூடத்தில் நடைபெற்றது.

இவ்வடைவினை பெற வழிசமைத்த அனைத்து அலுவலர்களுக்கும் எமது சபை சார்பில் நன்றிகளைத் தெரிவித்துக்கொள்கிறோம்.

 

Provincial Best Annuval Reports & Accounts Awards Ceremony -2023

 

ප්‍රාදේශිය සභාවෙන්ඔබේ අවශ්‍යතාවයට සහන මුදලට වාහන කුලියට….

dav
dav
dav

අප සභවේ පහත සඳහන් වාහනය කුලියට ලබා දීම සඳහා ඇත.

#වාහනය - #ගලිබවුසරය

දුර කි.මී. 5ක් ඇතුලත කුලී ගාස්තුව රුපියල් 6500 .00 කි.

දුර කි.මී.5 කට වැඩි නම් කුලී ගාස්තුව රුපියල් 9000.00 කි.

වැඩි විස්තර සඳහා,

T.P අංකය: 024 222 1427 - කාර්යාලය

T.P අංකය: 077 685 8428 -සමන්/නිශාන්ත

எம்மிடம் வாகனங்கள் வாடகைக்குள்ளது.

#வாகனம் - #GullyBowser

5KM உட்பட்ட எமது பிரதேச எல்லைக்குள் ரூ6500 .00

5KM வெளியில் ரூ 9000.00 வாடகை கட்டணமாகும்.

மேலதிக தகவல்களுக்கு,

T.P NO: 024 222 1427 - Office

T.P NO: 077 685 8428 -Saman/Nishantha

අප සභාවේ කුලි පදනම මත ලබා දීම සඳහා පහත සඳහන් වාහන ඇත.

ට්රැක්ටරයක් සමග වතුර බවුසරය පැය 1ක් සඳහා කුලී ගාස්තුව රු.700.00කි

T.P NO: 024 222 1427 - Office

T.P NO: 077 685 8428 -Saman/Nishantha

எம்மிடம் வாகனங்கள் வாடகைக்குள்ளது.

வாகனம் - Tractor With WaterBowser

ஒரு மணித்தியாலத்திற்கு ரூ.700.00 வாடகை கட்டணமாகும்

සභාවේ කුලි පදනම මත ලබා දීම සඳහා පහත සඳහන් වාහන ඇත.

ROAD ROLLER වාහනය පැය 1ක් සඳහා කුලී ගාස්තුව රු.2675.00කි

T.P NO: 024 222 1427 - Office

T.P NO: 077 685 8428 -Saman/Nishantha

எம்மிடம் வாகனங்கள் வாடகைக்குள்ளது.

வாகனம் - ROAD ROLLER

 

ஒரு மணித்தியாலத்திற்கு ரூ.2675.00 வாடகை கட்டணமாகும்.

 

අඩුම_ගාස්තුට…. ප්‍රාදේශීය සභා සංස්කෘතික ශාලාව ජනතාවගේ ප්‍රයෝජනය ට…

සංස්

අයාලේ පාරේ සැරිසරන ගවයින් සම්බන්ධව ප්‍රාදේශීය සභාවෙන් දැඩි පියවර

වැසි සමය එලබ ඇති බැවින් පාරේ ගවයන් වැඩි වශයෙන් ගමන් කරන බව පෙනි යයි.

මේ නිසා මාර්ග අනතුරු වැඩි වී ඇත. එම නිසා ගව හිමියන් තම ගවයින් සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන ලෙසත්, පට්ටිවල තබා ගන්නා ලෙසත් දැනුම් දෙන අතර

පාරේ සැරිසරන ගවයින් සම්බන්ධයෙන් ප්රාදේශීය සභා නීතිරීතිවලට අනුව නීතිමය ක්රියාමාර්ග ගන්නා බවද දන්වා සිටිමි.

ලේකම්

 

වව්නියාව දකුණ සිංහල ප්රාදේශීය සභාව.

 

ටයටය