වුනියාව, ඊරට්ටපෙරියකුලම, වේරගම නවීන වෙළඳ සංකිර්නය කුලී පදනම මත ලබා දීම සඳහා ගැණුම් කරුවනගෙන් ප්‍රසම්පාදන කැදවීම 2025

වවුනියා ඊරට්ටපෙරියකුලම , නවගම ඇඔරුම්හල කුලීපදනම මත ගැණුම්කරුවන් වෙත ලබා දීම සඳහා ප්‍රසම්පාදන කැදවීම….

New Year Calibration-2025

2025 නව වසර සමරමින්…….වවුනියාව ඊරට්ටපෙරියකුලම විහාරස්ථානයේ විහාරාධිපති ශ්‍රාස්ත්‍රපති පණ්ඩිත අලුත්ගම ඉන්ද්‍රසාර හිමියන්ගේ ආශිර්වාද ධර් ම ‍දේශනාවකින් හා සෙත්පිරිත් සජ්ජායනයකින් අනතුරුව අප පළාත් පාලන ආයතනයේ නව වසරේ වැඩකටයුතු ආරම්භ ය සිදුකෙරිණ.
☝️2025 புத்தாண்டு நிகழ்வின் போது

” ලෝකය ජයගෙන ඇත්තේ කියවන මිනිසුන්ය”

ජාතික කියවීමේ මාසයට සමගාමීව Periyaulukkulama Weeramuthu පෙර පාසලේ සිගිති දුවා දරුවන්ගේ ආකල්ප හා සිතීමේ ශක්තිය වර්ධනය කිරීමේ අදහසින් “පින්තූරය බලා අපි කියවමු” වැඩසටහන අද දිනයේදී පවත්වන්නට ‍යෙදුනා….

එම අවස්ථාවට සහභාගී වූ Weeramuthu පෙර පාසලේ දුවා දරුවන්, ගුරු මහත්මිය ඇතුලු සියලු දෙනාට අපගේ ස්තූතිය පුද කර සිටිමු.👧🧒📚